දේශීයව්‍යාපාරික

යළි දැනුම්දෙන තුරු කුවේටයත් ලංකාවට තහංචි දමයි

(UTV | කුවේටය) – ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.  

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

දිස්ත්‍රික්ක පහකට නව විශ්ව විද්‍යාල 5 ක්

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

Mohamed Dilsad

ස්වීඩන් කොන්සල් තනතුර ඔටාරා ගුණවර්ධනට…

Mohamed Dilsad

Leave a Comment