දේශීය

කොරෝනා හේතුවෙන් වෙළදපොළේ යතුරුපැදි හිඟයක්

(UTV | කොළඹ ) – දේශීය වෙළඳපොළේ , කොරෝනා ව්‍යාප්තියත් සමඟ යතුරුපැදි ආනයනය සීමා කිරීම හේතුවෙන් යතුරුපැදි හිඟයක් පවතින බව දකුණු පළාත් යතුරුපැදි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික අසිත පෙරේරා ප්‍රකාශ කළේ මෙම ගැටළුව හේතුවෙන් ඉදිරියේදී දැනට පවතින යතුරුපැදි සහ එහි අමතර කොටස්වල මිල ඉහළ යාමේ තත්ත්වයක් ඇති විය හැකි බවයි.

Related posts

කොවිඩ් වැළදුණු පොලිස් නිලධාරීන් 1000 පන්නයි

Mohamed Dilsad

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් රුපියල් ලක්ෂ 28ක වෛද්‍ය උපකරණ කරවනැල්ල රෝහලට

Editor O

Leave a Comment