දේශීය

කොවිඩ් වැළදුණු පොලිස් නිලධාරීන් 1000 පන්නයි

(UTV | කොළඹ) – පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වන බව සඳහන් වේ.

 

Related posts

හෙට වර්ජනය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

හමුදාවේ කෑම ප්‍රශ්නයට විසඳුමක්

Mohamed Dilsad

විදේශිකයන්ට හෙට සිට තාවකාලිකව වීසා අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment