දේශීය

ජෝර්දානයේ සිදුවීමට අදාළව විදේශ සේවා කාර්යාංශයෙන් ප්‍රකාශයක්

(UTV | ජෝර්දානය) –  කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිරිසකට ඊයේ (27) දිනයේ දී එරට පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම්සහගත සිද්ධියක් නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ ගැටලුවට නිශ්චිත විසඳුමක් නැතැයි කියමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විරෝධය පළ කළ අවස්ථාවේ එම තත්ත්වය හටගෙන ඇත.

මෙහිදී 350 කට ආසන්න මෙම පිරිස කලහකාරී ලෙස හැසිරීමත් සමඟ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ජෝර්දානයේ ආරක්ෂක අංශ කටයුතු කළහ.

Related posts

පොහොට්ටුවේ පළාත් පාලන සභිකයන් ස්වාධීනයි.

Editor O

කින්නියා සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.

Editor O

Leave a Comment