දේශීයප්‍රමුඛ පුවත 1

පළමු කැබිනට් රැස්වීම අද

(UTV | කොළඹ ) – අද (19) නව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්විමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 කැබිනට් මණ්ඩලය රැස්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේය.

මේ අතර, 9 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය හෙට (20) පැවැත්විමට නියමිතය.

හෙට පෙරවරු 09.30 පළමු සභාවාරය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේය.

Related posts

මාලිමාවට බලය හිමි, දඹුල්ල සභාවේ අයවැය දෙවන වරටත් පරාදයි

Editor O

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්

Editor O

Leave a Comment