ප්‍රමුඛ පුවත 1

හෙට සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

(UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

ඒ අනුව හෙට (16) සිට සියයට 6.56කින් බස් ගාස්තුව ඉහළ යන බව රජය පවසයි.

මේ වනවිට පවතින අවම ගාස්තුව වන රුපියල් 10 වෙනසක් සිදුනොවන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

Mohamed Dilsad

පාසල් සිසුවියක් දූෂණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පිපිරිම් හේතුවෙන් මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment