Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා බාර ගැනීම අද (10) දවල් 12ට අවසන්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අද මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතව තිබේ. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප මුදල් තැන්පත් කර ඇත. එමෙන්ම, දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 94ක්, ඊයේ (10) දිනය අවසන් වන විට නාමයෝජනා බාරදී තිබිණ.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මහ මැතිවරණයට අදාළව එක් එක් අපේක්ෂකයින් විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

.

Related posts

ඉන්දියානු සාගරයේ භූ චලනයක්

Mohamed Dilsad

Visually impaired cricket match takes place in Glasgow

Mohamed Dilsad

பாகிஸ்தானின் குடியரசு தினம் – ஜனாதிபதி மைத்திரிபால சிறிசேன பிரதம அதிதி

Mohamed Dilsad

Leave a Comment