දේශීය

දුම්රිය ධාවනය අතරත් සංචරණ සීමා

(UTV | කොළඹ) –සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 4ක්

Mohamed Dilsad

වැඩිම දෛනික කොරෝනා මරණ අද

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment