දේශීය

දුර ගමන් බස් සේවා අද මැදියමේ සිට අත්හිටුවයි

(UTV | කොළඹ) – අන්තර් පළාත් ලංකා ගමනා ගමන සහ පෞද්ගලික බස් රථ සේවා අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.  

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා බස්රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දීමට නියමිත බවය.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ සේවකයින්ටත් කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන ලෙස සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් අවධාරණය කරන්නේ බස්රථ වල කොවිඩ් ආසාධිත මගීන් ගමන් කිරීමේ වැඩි ඉඩකඩක් පවතින නිසා බස්රථ රියදුරන් සහ රිය සහයකයින් වෛරසයට ගොදුරුවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

 

Related posts

ලක්ෂ 10 කට අධික මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

හුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් බලන්න, විපක්ෂ නායක බන්ධනාගාර රෝහලට

Editor O

Leave a Comment