දේශීය

ඇෆ්ලටොක්සීන් අඩංගු අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරියේදී ප්‍රතිඅපනයනයට පියවර

(UTV | කොළඹ) – ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරි සතිය තුළදී ප්‍රතිඅපනයනය කරන බව, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට අහිතකර පොල්තෙල් අඩංගු බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනය කර ඇති බවය.

Related posts

උද්ධික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාර, සහකාර පොලිස් අධිකාරී රටින් පනී

Editor O

මේ වසරේ පළමු මාස 08ට වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක් වැය කරලා

Editor O

අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කළ රාජ්‍ය සේවකයන් නවයක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි.

Editor O

Leave a Comment