දේශීය

බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට යළි ඇරඹේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මාස 07ක සිට වැසුණු බස්නාහිර පළාතේ දහම් පාසල් අද යළි ආරම්භ කෙරේ. 

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියලු දහම් පාසල් අද විවෘත කෙරෙන අතර සියලු ගුරුවරුන් සහ දහම් පාසල් දරුවන් මුහුණු ආවරණ පැළද සිටීම අනිවාර්ය කර තිබේ.

Related posts

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

මහවිරු දිනය සැමරීම් වලට සම්බන්ධ 46ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment