දේශීය

ඇෆ්ලටොක්සීන් අඩංගු අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරියේදී ප්‍රතිඅපනයනයට පියවර

(UTV | කොළඹ) – ඇෆ්ලටොක්සීන් අඩංගු ආනයනික අනෙක් පොල්තෙල් බහාලුම් ද ඉදිරි සතිය තුළදී ප්‍රතිඅපනයනය කරන බව, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට අහිතකර පොල්තෙල් අඩංගු බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනය කර ඇති බවය.

Related posts

හිටපු අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළට

Editor O

දිස්ත්‍රික් ලේකම්වරයෙක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරයි.

Editor O

Leave a Comment