දේශීය

හිටපු අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

(UTV |කොළඹ ) – විශ්‍රාමික අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

ඊයේ (10) රාත්‍රියේ රාගම – තේ වත්තේ එමවුස් මැදුරේදී ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 87 වන වියේ පසුවිය.

අති උතුම් නිකලස් මාකස් පියතුමන් හිමිපාණන් කොළඹ 7 වන අගරදගුරුතුමන් වූ අතර, උන්වහන්සේ 1977 වසරේ සිට 2002 වසර දක්වා එම පදවිය හොඹවනු ලැබුවෝය.

ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරගුරු හිමිපාණන්ගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව කොළඹ අගරදගුරු මැදුර නිවේදනය කරයි.

Related posts

ආචාර්යය, මහාචාර්යය තනතුරු අවභාවිතා කළ අයට වැඩ වරදී…?

Editor O

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

Mohamed Dilsad

පුංචි ඡන්දයට මුදල් වෙන් කරයි

Editor O

Leave a Comment