දේශීයව්‍යාපාරික

රබර් වෙන්දේසිය යළි ආරම්භ වෙයි

(UTV | කොළඹ) – රබර් වෙන්දේසිය යළි ආරම්භ කළ බව කොළඹ රබර් වෙළඳුන්ගේ සම්මේලනය පවසයි.

සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන රෙගුලාසිවලට අනුකූලවයි.

කේ‍්‍රප් රබර් කිලෝවක් සඳහා රුපියල් 350 ක උපරිම මිලක් පසුගිය 9 වන දා පැවති පළමු වෙන්දේසියේදී හිමිව තිබෙන අතර මෙම වෙන්දේසිය පැවැත්වුණේ පසුගිය මාර්තු 13 වන දායින් පසු ප්‍රථම වතාවටයි.

Related posts

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

වෝහාරික විගණනය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

විගණකාධිපති ධුරය ගැන ගන්නා අවසන් තීරණය පිළිබඳව දැනුම්දීමක්

Editor O

Leave a Comment