දේශීය

ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා බව හෙළි වෙයි

(UTV |කොළඹ) – කොළඹ ජාතික රෝහලේ සේවකයි යොදා ගෙන සිදු කළ PCR පරීක්‍ෂාවේදී එහි සුළු සේවකයින් තිදෙනකුට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව තිබේ.

මේ අනුව ජාතික රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා දමා ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.

Related posts

ලුණුගම්වෙහෙර මාරාන්තික ‍රිය අනතුරක්

Mohamed Dilsad

30 වෙනිදා ගැන තවත් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment