විදෙස්

රුසියාවේත් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යයි

(UTV |රුසියාව) – දිනක් තුළ රුසියාවෙන් වාර්තාවෙන් වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

එම සංඛ්‍යාව 12,846 කි.

ඒ සමඟ එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛයාව 1285,084ක් වන බව විදෙස් වාර්තා පවසයි.

රුසියාවෙන් නව මරණ 197ක් ද සමඟින් එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 22,454 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ඉන්දීය ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න USAID ආධාර දුන් හැටි හෙළිදරව්වක්

Editor O

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment