දේශීය

ජාතික රෝහලේ කොල්ලකරු ඇල්ලූ පොලිස් නිලධාරියාව සැරයන් තනතුරට උසස් කරයි

(UTV | කොළඹ) – රාජකාරියේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමාල් අලහප්පෙරුම නිලධාරියා පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇත.

මෙම මස 09 වනදා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රුපියල් ලක්ෂ 78 කට අධික මුදල් කොල්ලයේ ප්‍රධාන සැකකරු හා එම මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේ ද මෙම පොලිස් නිලධාරියායි.

 

Related posts

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කරයි

Mohamed Dilsad

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O

ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරයි

Editor O

Leave a Comment