දේශීය

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත වෙයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබුණු කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහජනතාවට විවෘත කර තිබේ.

ඒ අනුව විදෙස් ගුවන් ගමන් සඳහා මෙම පර්යන්තය භාවිත කරන එක් මගියෙකුට අමුත්තන් තිදෙනෙකු රැගෙන යාමට අවසර හිමිවනු ඇත.

Related posts

තවත් කොවිඩ් මරණ 5 ක්

Mohamed Dilsad

රථවාහන දඩ, ඔන්ලයින් ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ඇරඹේ

Editor O

තණමල්විලදී කැබ් රියක ගැටුණු එකම පවුලේ 03 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment