ව්‍යාපාරික

බිත්තර වී හිඟයක්

(UTV | කොළඹ) – යල කන්නයේ වගා කිරීමට ප්‍රමාණවත් බිත්තර වී හිඟ වීමෙන් මහවැලි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.    

ගොවීන් පෙන්වා දෙන්නේ ජලය නිසි පරිදි නොලැබීම නිසා බිත්තර වී නිෂ්පාදය අඩාල වී ඇති බවයි.

 

Related posts

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

Mohamed Dilsad

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

ලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්

Mohamed Dilsad

Leave a Comment