ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට රක්ෂණ යෝජනා ක්‍රමයක්.

(UTV| කොළඹ) – හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් පළමු වරට “ශිල්ප සුරක්ෂා” නමීන් රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හදුන්වාදීමට තීරණය කර ඇති බවත්, එය මාර්තු මාසයේ සිට ක‍්‍රියාත්මක කරන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේය.

මෙහි පළමු අදියරේදී හස්ත කර්මාන්ත ශිල්පීන් පන්දහසකට රක්ෂණාවරණය පිරිනැමීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා රුපියල් ලක්ෂ 70 ක මුදලක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ කටයුතු සුදානම් කර අවසන්….

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය වෙනස් කරයි

Mohamed Dilsad

හම්බන්තොටට අපනයන තෙල් පිරිපහදුවක්.

Mohamed Dilsad

Leave a Comment