ප්‍රමුඛ පුවත 1

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගන්නා ආයුධ මාධ්‍ය තුල විකාශය කිරීමට වාරණයක්.

(UTV| කොළඹ) – පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු කිණිසි ඇතුලත් තියුණු ආයුද සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුලත් වීඩියෝ දර්ශන විකාශය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා විසින් අද (09) සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්ී තිබේ.

ඔහුගේ උපදෙස්වලට අනුව එම වැටලීම්වල වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන සතුව තිබුණද රජයේ ඉල්ලීම වන්නේ ඒවා විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමසාන් උපවාසය හෙටයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 29ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

උතුර සාමකාමි බව උතුරු පළත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Mohamed Dilsad

Leave a Comment