ප්‍රමුඛ පුවත 1

රාමසාන් උපවාසය හෙටයි

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාසය ඊයේ (05) දිනයේදී නව සඳ දැක ගැනීමට නොහැකි වීම නිසා රාමසාන් උපවාසය හෙට (07) ආරම්භ කෙරෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

ඉස්ලාමීය ආගමික උත්සව අතර සුවිශේෂී තාවතක් ලෙස සැලකෙන මෙම රාමසාන් උත්සවය ලොව පුරා මුස්ලිම්වරුන් දිවා කාලය සමරන්නේ උපවාසයේ නිරත වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සිද්ධියේ නියෝගය ලබන මස ප්‍රකාශයට [VIDEO]

Mohamed Dilsad

බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතී

Mohamed Dilsad

මෙරටට එවූ කටුස්සන් වැනි සත්ව විශේෂයක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment