ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 29ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

(UTV| කොළඹ) – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 29 දෙනෙකුගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ කරයි.

ඉන් 15 දෙනෙකුට අධික පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වී ඇති බවට මේ වන විට අනාවරණ වී ඇති බවත් , ඔවුන් කාත්තණ්කුඩිය සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුනිල් ශාන්ත CIDය භාරයට

Mohamed Dilsad

මාස එකහමාරක් වසා තිබු සරසවි අද යළි විවෘතයි

Mohamed Dilsad

ආණ්ඩුවට එක්වීමට යන බවට වන වාර්තා ගැන මන්ත්‍රී රිෂාඩ් පිළිතුරු දෙයි

Mohamed Dilsad

Leave a Comment