ප්‍රමුඛ පුවත 1

ශාන්ත බන්ඩාරට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(UTV-කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ශාන්ත බන්ඩාරගේ නම ඇතුළත් කරමින් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

Related posts

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද

Mohamed Dilsad

රියර් අද්මිරාල් කපිල සමරවීර උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී

Mohamed Dilsad

ව්‍යාජ අමරිකානු මුදල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment