දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිසන් සභාව විසින් රජයේ සියලු අමාත්‍යාංශ, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත නියෝග කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

ඒ , ජන්ද විමසීම් කාල සීමාව තුලදී රජය විසින් පුරවැසියන්ට සහන ලබා දීමේ කාර්යය මෙහෙයවීම හෝ පහසුකම් සැලසීම වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති කිසිදු දේශපාලන පක්ෂයක්, අපේක්ෂකයෙක් සහභාගී කරවා ගැනීමෙන් වලකින ලෙස දන්වමිනි.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.

Editor O

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment