දේශීය

ලංගම සේවකයන් හට විශේෂ දිරි දීමනාවක් ඉල්ලයි

(UTV | කොළඹ ) – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණෙන ජනතාව ප්‍රවාහණය කරන ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් හට විශේෂ දිරි දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

පොරොන්දු වූ පරිදි සේවක ඉල්ලිම් ලබාදීමට බළධාරින් කඩිනමින් පියවර ගත යුතු බව සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.

Related posts

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයින් 35කගේ ඇප මුදල් රාජසන්තක කරයි.

Editor O

බස්නාහිර 2608 කට පොලිසිය විසින් අවවාද

Mohamed Dilsad

Leave a Comment