දේශීය

බස්නාහිර 2608 කට පොලිසිය විසින් අවවාද

(UTV | කොළඹ) – මුව ආවරණ නිසි ලෙස නොපැළදීම පිළිබද බස්නාහිර පළාතේ පුද්ගලයින් 2608 කට පොලිසිය අවවාද හා උපදෙස් දි තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන්නන් පිළිබද සොයා බැලිම සදහා ඊයේ දිනයේදි මෙම පොලිස් මෙහෙයුම සිදු කෙරුණේ රථවාහන නිළධාරීන් 851 කගේ සහභාගීත්වයෙන්.

යතුරු පැදි 3233 ක ගමන් ගත් පුද්ගලයින් හා ත්‍රීරෝද රථ 3264 ක ගමන්කළ පුද්ගලයන් මෙහිදි පරීක්ෂාවට ලක් කෙරුණා.

සමස්ථයක් ලෙස පුද්ගලයන් 9661 ක් මෙහිදි පරීක්ෂාවට ලක්කල බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

වෙසක් සැරසිලි නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

යුරෝපා පාර්ලිමේන්තුවේ තරුණ සම්මේලනයට කාවින්ද එක්වෙයි.

Editor O

මධ්‍යම පාන්තිකයින්ට නිවාස 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment