දේශීය

ආචාර්ය ලුත්මාන් තාලිබ් මෙරට ඇතැම් මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු අභියෝගයට ලක්කරයි

(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සතු මහාචාර්ය දොස්තර ලුත්මාන් තාලිබ් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම මෙරට ඇතැම් මාධ්‍ය ආයතන නගන අභූත චෝදනා , එනම් නොමග යවන සුළු ප්‍රකාශන , හා කීර්තති නාමය කෙලෙසන ප්‍රකාශන පිළිබඳ සියලු නීතිමය ක්‍රියාමාර්ගයන් අභියෝගාත්මකය ඉටුකිරීමට මුල පුරා ඇත.

 

 

Related posts

මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්

Mohamed Dilsad

නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක්

Mohamed Dilsad

කොවිඩ් එන්නත් මිලියනය ලැබීමේදී ප්‍රමාදයක් සිදුවිය හැකියි

Mohamed Dilsad

Leave a Comment