Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවලින් 12 ක් මියගිහින්.

අයහපත් කාලගුණයෙන් රටපුරා ඇතිවී තිබෙන ආපදා හේතුවෙන්, මේ වන විට මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තුවාල ලැබූ ගණන 17ක් වන අතර දෙදෙනෙක් අතුරුදන් ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අද (28) උදෑසන 08 වනවිට දිස්ත්‍රික්ක 21ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 175ක පවුල් 98,635කට අයත් පුද්ගලයින් 330,894කට අයහපත් කාලගුණික තත්ත්වය බලපා ඇති බවයි. නිවාස 82ක් පූර්ණ හානි වී ඇති බවත් නිවාස 1,465ක් අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් වාර්තා විය.

මේ වනවිට ආරක්ෂක ස්ථාන 267ක පවුල් 8,358කට අයත් පුද්ගලයින් 26,625ක් රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Related posts

முள்ளிவாய்க்கால் நினைவேந்தல் நிகழ்வு!

Mohamed Dilsad

Russian spy: UK to expel 23 Russian diplomats

Mohamed Dilsad

Muzammil appointed new CEA Chairman

Mohamed Dilsad

Leave a Comment