විදෙස්

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

( UTV |ඉතාලිය ) – ඉතාලියේ ප්‍රදේශ කිහිපයක් අද (06) සිට යළි වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ නැවත වරක් සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් බව විදෙස් වාර්තා පවසයි.

ඉතාලි රජය විසින් රාත්‍රී 10 සිට උදෑසන 5 දක්වා රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති අතර භෝජනාගාර සවස 6ට වැසිය යුතු වේ.

මේ අනුව දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ලොම්බාර්ඩි, පයිද්මොන්ට්, වොලේ ද’ඔස්ටා සහ කලබ්රියා යන ප්‍රදේශවල පුද්ගලයින් ට දැඩි සංචරණ සීමා පනවා ඇත.

Related posts

ඇමෙරිකාවට කොකේන් යැවු ජනපති

Mohamed Dilsad

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර හමුවෙයි

Mohamed Dilsad

ලොව වයස්ගතම ඉබ්බා මියයයි

Mohamed Dilsad

Leave a Comment