දේශීය

කළුතර – බදුගම නව ජනපදය හුදකලා බවින් ඉවතට

(UTV| කළුතර) – හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබූ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය එම හුදකලා තත්වයෙන් ඉවත් කර සාමාන්‍ය තත්ත්වයට පත්කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.   

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් බදුගම නව ජනපදය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණේ පසුගිය ඔක්තෝබර් 18 වනදායි.

 

Related posts

චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට

Mohamed Dilsad

ඓතිහාසික ශි‍්‍ර දළදා මාලිගයේ පෙරහැර මංගළ්‍ය අදින් ඇරඹේ

Mohamed Dilsad

නවක වද පැමිණිලි ගොඩ ගැහැයි

Mohamed Dilsad

Leave a Comment