විදෙස්

ඉතාලියේත් යළිත් කොරෝනා අවධානම ඉහළට

( UTV |ඉතාලිය ) – ඉතාලියේ ප්‍රදේශ කිහිපයක් අද (06) සිට යළි වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ නැවත වරක් සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් බව විදෙස් වාර්තා පවසයි.

ඉතාලි රජය විසින් රාත්‍රී 10 සිට උදෑසන 5 දක්වා රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති අතර භෝජනාගාර සවස 6ට වැසිය යුතු වේ.

මේ අනුව දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ලොම්බාර්ඩි, පයිද්මොන්ට්, වොලේ ද’ඔස්ටා සහ කලබ්රියා යන ප්‍රදේශවල පුද්ගලයින් ට දැඩි සංචරණ සීමා පනවා ඇත.

Related posts

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

චීනයේ නිෂ්පාදිත කොරෝනා එන්නත වසර අවසානයට පෙර

Mohamed Dilsad

චීන කොරෝනා එන්නත නොවැම්බර් මාසයේ දී

Mohamed Dilsad

Leave a Comment