විදෙස්

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

(UTV |රුසියාව) – කොවිඩ් වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් -V එන්නත, සියයට 95ක් ඵලදායි බව තහවුරු වී ඇතැයි රුසියාව නිවේදනය කරයි.

පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42 කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම සාර්ථකත්වය ගණනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 5 කෝටි 96 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 14 ලක්ෂයකට අධික වේ.

Related posts

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

Mohamed Dilsad

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

Mohamed Dilsad

කැලිෆෝනියාවටත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment