විදෙස්

කොරෝනා හමුවේ ජපානයේ අපනයන පහළට

(UTV |කොවිඩ් 19) – ලෝකයටම බලපෑම් එල්ල වූ කොරෝනා වසංගතය හමුවේ ජපාන අපනයන ධාරිතාව කැපී පෙනෙන අන්දමින් අඩු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

අප්‍රේල් මාසයේ පමණක් අපනයන කටයුතු  22 % කින් පහත වැටී ඇති අතර , වසර 12 කට පසුව ජපානයේ අපනයන මෙතරම් ඉහළ අගයකින් අඩු වූ පළවු අවස්ථාව මෙය වන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට ජපානයේ හමු වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 16, 367 ක්.

Related posts

නවසීලන්තයේ ඇමතිවරුන්ගේ වැටුපෙන් ප්‍රමාණයක් කපා හැරේ

Mohamed Dilsad

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමක්.15ක් මරුට

Mohamed Dilsad

ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්

Mohamed Dilsad

Leave a Comment