විදෙස්

ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්

(UTV|ඇමෙරිකාව) – ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කරමින් ඇමරිකාව සහ චීනය අතර මේ වනවිට ආර්ථික යුද්ධයක් ඇතිවීමේ පෙරනිමිති පහළ වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඇමරිකාව විසින් චීනයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ 6,000ක් සඳහා බදු පැනවීම ඊට හේතු වී ඇති බවයි වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් චීනයෙන් ආනයනය කරනු ලබන ඇමරිකානු ඩොලර් බිලියන 200ක බද්දක් පනවා තිබේ.

මෙම තත්ත්වය හමුවේ ලෝක බලවතුන් දෙදෙනෙකු වන ඇමරිකාව සහ චීනය අතර ඉදිරියේදී ආර්ථික යුද්ධයක් ඇති වනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේ

Mohamed Dilsad

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මොසැම්බික්හි සුළි කුනාටුවකින් 1000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට.

Mohamed Dilsad

Leave a Comment