විදෙස්

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –  නැගෙනහිර බංග්ලාදේශයේ කස්බා නගරය ආසන්නයේදී අද අලූයම දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි 58 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා අගනුවර වෙත ගමන් ගත් නගරාන්තර සීග්‍රගාමී දුම්රියක්, චිතගොං නගරය වෙත ගමන් ගත් දුම්රියක ගැටීමෙන් මෙම දුම්රිය අනතුර සිදුව ඇති බවයි.

එහිදී දුම්රියේ මැදිරි 3ක් පීලි පැනීමට ලක්ව ඇත.

අනතුරෙන් පසු ඩකා නුවරින් පිටතට ගමන් ගන්නා දුම්රිය සේවා අත්හිටුවීමටත් පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථානයේ පතලක් කඩා වැටීමෙන් 30 ක් මරුට..

Mohamed Dilsad

කෙන්යාවේ වගාවන්වලට පලගැටි ආක්‍රමණයක් [PHOTOS]

Mohamed Dilsad

දශකයක කාලයකින් පසු බීජිං නුවර හරහා දැවැන්ත වැලි කුණාටුවක්

Mohamed Dilsad

Leave a Comment