විදෙස්

කෙන්යාවේ වගාවන්වලට පලගැටි ආක්‍රමණයක් [PHOTOS]

(UTV |  කෙන්යාව) –  කෙන්යාවේ වගාවන් ආශ්‍රිත ප්‍රදේශයන්හි පලගැටියන් විශාල ප්‍රමාණයක් බෝවීම හේතුවෙන් ඒ ආශ්‍රිත වගාවන් රැසක් විනාශ වීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම පලගැටියන් විශාල රෑනක් වශයෙන් පැමිණ සමස්ත වගාවම විනාශ කරන බවට ගොවියන් මැසිවිලි නගයි.

මෙම ආක්‍රමණකාරී පලගැටියන් හේතුවෙන් දැඩි විනාශකාරී තත්ත්වයක් එරට වගාවන්වලට සිදුව ඇති අතර , මේ සදහා ඊට නිසි විසදුමක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

Related posts

මුල්‍ය අර්බුදයට මී හරක් විකිණු පාකිස්ථාන අගමැති

Mohamed Dilsad

නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේ

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment