විදෙස්

ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 ඉක්මවයි

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ.

ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (19) උදෑසන වනවිට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 256,218කි.

මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 11.8ක් වාර්තා වී තිබේ.

ඇමරිකාව පුරා යළිත් දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත.

 

Related posts

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 2 ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

සැහැල්ලු ගුවන් යානක් කඩා වැටීමෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment