විදෙස්

සැහැල්ලු ගුවන් යානක් කඩා වැටීමෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ ඇඩිසන් ගුවන්තොටුපලේදී සැහැල්ලූ ගුවන් යානාවක් අනතුරට පත්ව තිබේ.

එහිදී එහි ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම යානය ගුවන් ගතවී සුළු මොහොතකින් ගිනිගැනීමකට ලක්ව ඇති අතර පසුව එම යානය ඩලස් නගරයේ සිට කිලෝමීටර් 17 උතුරු දෙසට වන්නට කඩා වැටී තිබේ.

එම යානයේ ගමන්ගත් මගීන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුකරගෙන නොමැති බව එරට බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායිහි ගින්නක්

Mohamed Dilsad

චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කරන ලෙස, චීනයෙන් ඉල්ලීමක්

Editor O

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

Mohamed Dilsad

Leave a Comment