ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුතා අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් ප‍්‍රභූ ආරක්ෂක සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දීමේ චෝදනා ලැබු එක්සත් ජාතික පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඔහු අද (01) පෙරවරුවේ හලාවත පොලිසියට පැමීණිමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගත් බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

Mohamed Dilsad

තැපැල්පතිවරයාගේ විශේෂ නිවේදනය

Mohamed Dilsad

මෙරට වෙළඳ පොලට පෙරළිකාර vivo S1 හඳුන්වා දෙයි

Mohamed Dilsad

Leave a Comment