විදෙස්

ISIS සංවිධානය විසින් ටියුනීසියාවේ අගනුවරට ප්‍රහාරයක්

(UTV|ටියුනීසියාව) – ටියුනීසියාවේ ටියුනිස් අගනුවරට අයි.එස්. සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක වී ඇති අතර , ජීවිතක්ෂයට පත්වූවන් අතරේ පොලිස් නිලධාරියෙකු ද සිටින බව වාර්තා වේ.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව ටියුනීසියාවේ 92 හැවිරිදි ජනාධිපති බෙජි සෙයිඩ් එසෙබ්සි ද හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර තිබේ.

2011 වසරේ ආරම්භ වූ අරාබි වසන්තයේදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැගී සිටි එකම රට වන්නේ ටියුනීසියාවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් ඇරඹීමට තීරණය කරයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

උතුරු කොරියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment