ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර නඩු පවරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට තම පක්ෂය සූදානම් [VIDEO]

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment