දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

(UTV | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 ඉක්මවා ඇත.

කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු කලාපයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 884කි.

ඇෆ්ගනිස්තානයෙන් මරණ 57 ක් ද බංග්ලාදේශයෙන් 152 ක් ද පාකිස්තානයෙන් 281 ක් ද වාර්තා වූ අතර , ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මරණ ගණන 7 කි.

මාලදිවයිනෙන් සහ නේපාලයෙන් කිසිදු මරණයක් නොවී තිබීමද විශේෂත්වයකි.

Related posts

වහාම ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරිමක් සිදු කළ යුතුයි

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3700 ඉක්මවයි

Mohamed Dilsad

සහල් ගැටලුව විසඳන්න ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට යෝජනාවක්

Editor O

Leave a Comment