ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3700 ඉක්මවයි

(UTV | කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයේදී ඊට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3700 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය මස 8 වනදා සිට ඊයේ (11) දිනය දක්වා පැමිණිලි 3729 ක් ලැබී තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 27ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 3596 ක් ඒ අතර වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණයට අදාළ පැමිණිලි ඊයේ දිනය තුළ පමණක් 102 ක් ලැබී ඇති අතර එම සියළු පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චරිත හේරත් සභාපති තනතුර එපා කියයි

Mohamed Dilsad

ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

Mohamed Dilsad

ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක්.විමසිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment