ප්‍රමුඛ පුවත 1

A9 රිය අනතුරක්.6ක් රෝහලේ

(UTV| කොළඹ) – A9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී  සුඛෝපභෝගී බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (28) රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

තුවාල කරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල බව වාර්තාවේ.

අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලවා ප්‍රදේශය පසාරු කරගෙන ගිය ගිනිසීඩියා උලක් විස්මිත සැත්කමකින් පසු ඉවත් කරයි

Mohamed Dilsad

පැරිෂුට් පුහුණුවක සිටි සෙබලෙක් මරුට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment