ප්‍රමුඛ පුවත 1

පැරිෂුට් පුහුණුවක සිටි සෙබලෙක් මරුට

(UTV| කොළඹ) – පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

ඔහු පැරිෂුටයෙන් හදිසියේ ඇද වැටීමෙන්  ජීවිතක්ෂයට පත්ව ඇත.

අම්පාර, උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක මෙම යුද හමුදා සෙබලා නිරතව සිටි බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

Mohamed Dilsad

හිටපු ජනපතිට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම සම්මානය

Mohamed Dilsad

කොරෝනා මර්දනයට විශේෂඥයන්ගේ නිර්දේශ මත ක්‍රියා කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment