ප්‍රමුඛ පුවත 1

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරයි

(UTV| කොළඹ) – රුපියල් මිලියන 53කට අධික රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමීසම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ කැරම් බෝඞ් සහ ක්‍රීඩා උපකරණ මිලදී ගෙන රජයේ මුදල් අවභාවිතා කළ බවට මොහුට එල්ල වන චෝදනායි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපෙ පක්‍ෂ නායකයින් අද අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Mohamed Dilsad

අගමැති අද චීන තානාපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment