ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිට ඉන්දියාවෙන් ලැබෙන ඉහළම සම්මානය

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ලබා දෙන උසස්ම ගෞරව සම්මානය වන ‘භාරත රත්න’ සම්මානය ලබාදීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විසින් එම යෝජනාව ඉන්දීය රජයට ඉදිරිපත් කොට ඇත.

ත්‍රස්තවාදී යුද්ධයෙන් පසු රට සංවර්ධනය කිරීම සම්බන්ධව නවදිල්ලියේදී දේශනයක් කිරීම සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි සුබ්‍රමනියම් ස්වාමි මහතා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කොට ඇති අතර එම සම්මන්ත්‍රණයට සහභාගි වූ පසුව ‘භාරත රත්න සම්මානය’ පිරිනැමීමට නියමිත බවද මාධය වාර්තා වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

කලවංචිකුඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ සිව් දෙනෙකුට මරණ දඬුවම්

Mohamed Dilsad

Leave a Comment