ප්‍රමුඛ පුවත 1

කලවංචිකුඩි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(UTV|) – කලවංචිකුඩි – අරුලානන්දන් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙය දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් අනතුරුව සිදුව ඇත.

ඊයේ (26) පස්වරුවේ සිදුවූ මෙම ඝාතනයට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 19 සහ 56 වන වයස්වල පසුවන අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයා විසි දෙහැවිරිදි වියේ පසුවන කල්ලාර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

යුද්ධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන්ට රැකවරණයදීම දඩුවම් ලැබිය හැකි වරදකි

Mohamed Dilsad

කොටුව – කන්කසන්තුරේ අතර දුම්රියන් 2 ක් ඉවතට

Mohamed Dilsad

Leave a Comment