දේශීයව්‍යාපාරික

කොවිඩ්-19 මර්දන මෙහෙයුමට මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගමෙන් බස් රථයක්

(UTV |කොවිඩ් 19 ) – කොවිඩ්-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිඩට් සමාගම රුපියල් ලක්ෂ 90 ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කරනු ලැබීය.

අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් මෙම බස් රථය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Related posts

මහින්ද ක්‍රිකට් ගහයි

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 23ක් සොයා ගනී

Mohamed Dilsad

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමේ තීරණයක්

Editor O

Leave a Comment